වාහන මිල ඉහළට ?

Share

එලඹෙන වසර තුල වාහන මිල 10% , 15 %ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය දැනුම් දි තිබේ.

ඊට හේතුව වි අැත්තේ වත්මන මෙරට තුල පවතින දැඩ් දේශපාලන අස්ථාවරත්වය, ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදුවන අවප්‍රමාණය විම යන හේතුන් බව ඔවුන් වැඩ්දුරටත් පෙන්වා දි තිබේ.

Read more

Local News