රාජිත අාණ්ඩුවට අභියෝග කරයි

Share

හැකිනම් හෙට (23) දින ආණ්ඩු පකෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් සියල්ලම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස අභියෝගයක් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

එ් මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

පාර්ලිමේන්තුව පැවති දින කිහිපයේදිම ආණ්ඩු පක්ෂයට උපරිමව පැම්ණියේ මන්ත්‍රීවරු 86 දෙනෙක් පමණක් බවද රාජිත මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News