මේක බහුතරය තෝරන ඡන්දයක් නෙවෙයි

Share

අද (22) කරන ලද ඡන්ද විමසීම රනිල් වික්‍රමසි බහුතරය පෙන්වීම සඳහා වන ඡන්දයක් නොවන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

එම ඡන්ද විමසීම තේරීම් කාරක සභාව සම්බන්දයෙන් විමසන ලද ඡන්දයක් පමණක් බවඅමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News