රුපියල රැකගන්න වැඩපිළිවෙලක් තියෙනවා

Share

රුපියල රැක ගැනීම සඳහා පැහැදිළි වැඩපිළිවෙළක් රජය සතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අද (25) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

ආර්ථික වර්ධන වේගවක් අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් සියයට 40කට වැඩි ආයෝජන අනුපාතයක් තිබිය යුතු බව මෙහිදී ප‍්‍රකාශ කෙරෙණි.

Read more

Local News