වසරේ මුල් මාස පහ තුළදී අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 7300 ඉක්මවා ගොස් ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. මේ වසරේදී ඇගලුම් ක්ෂේත්‍රයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ඉක්මවූ අපනයන ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි එහි සභාපති මංගල විජේසිංහ ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



