රිය අනතුරකින් පදිකයෙක් මරුට

Share

අද(26) අලුයම 3.45ට පමණ මහව පොලිස් වසමේ පාදෙනිය අනුරාධපුර මාර්ගයේ බලගොල්ලාගම ප්‍රදේශයේදී අනතුරක් සිදුවී අැත.

අනුරාධපුරය දෙසට ධාවනය වු කැබ් රථයක් මාර්ගය හරහා ගමන් කල පදිකයෙකුගේ ගැටී මෙම අනතුර සිදුවී අැත.

අනතුරින් බරපතල තුවාල ලැබු පදිකයා මහව රෝහලට අැතුළත් කිරිමේදී මියගොස් අැත.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථ රියදුරු අත්අඩංගුවට ගෙන අැත. මහව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News