තරුණ පරපුර විනාශ වී යන්නේ මත්ද්‍රව්‍ය නිසයි

Share

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සියලු පාර්ශවන් මූලිකත්වය ගෙන කටයුතු කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජා ඇල ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් පැවසීය.

මත්ද්‍රව්‍ය නිසා අනාගත තරුණ පරපුර විනාශ වි යන බවද, මෙමගින් ලෞකීක සැප ලබා ගැනිමට ගොස් මත්ද්‍රව්‍යවලට අබ්බැහි වු පිරිස මිරුඟුවක් පසුපස හබා යන බව බව උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ලේ දහදිය වඟුරවමින් උපයා ගන්නා මුදල් නිකරුනේ නැති නාස්ති කරන බවත් මේ වන විට මත්කුඩු ජවාරම ලංකාව පුරාම ව්‍යෘපත්වී අවසන් බවත් උන් වහන්සේ පවසයි.

Read more

Local News