ජනපති ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වෙයි

Share

අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති බව වාර්තා වේ.

අද (27) 10.00 ට පමණ ආරම්භ වූ කැබිනට් රැස්වීම පැයකට ආසන්න කාලයක් පැවති බවත් එ් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරුන් එක්ව සිටි බවට වාර්තා වේ.

Read more

Local News