පාර්ලිමේන්තුව 29 වනදා දක්වා කල් තබයි

Share

පාර්ලිමේන්තුව ලබන 29 වනදා දක්වා කල් තබා තිබේ.

අද(27) පස්වරු 1.00 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වු අතර, එහිදී පාර්ලිමේන්තුව නොවැම්බර් මස 29 වන දා පෙරවරු 10 දක්වා කල් තැබීය.

කෙසේ වෙතත් අද දිනයේ පාර්ලිමේන්තුවේ සභා ගර්භයට නොපැමිණ සිටීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read more

Local News