ඉන්දියාවෙන් ලංකාවට දුම්රියක් එයි

Share

මැදිරි 13කින් සමන්විත ඉන්දියාවේ නිශ්පාදිත S 13 දුම්රිය නියමිත කාලසීමාවේදීම ලංකාවට ලබාදීමට හැකි වූ බව ඉන්දියාව සඳහන් කර තිබේ.

රජයකින් – රජයකට ක්‍රමවේදය හරහා මෙම දුම්රිය ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව වාර්තාවේ.

Read more

Local News