2018 ලෝක කුසලාන හොකී තරගාවලිය ආරම්භ වෙයි

Share

2018 ලෝක කුසලාන හොකී තරගාවලියේ සමාරම්භක උළෙල ඊයේ (27) ඉන්දියාවේදී පැවැත්වේ.

මෙවර තරගාවලිය සඳහා රටවල් 16ක් සහභාගි වන බව ඉන්දීය වාර්තා සඳහන් කළේය.

ඊයේ පැවති සමාරම්භක උළෙල සඳහා ඉන්දියාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ද එක්ව සිටියේය.

ඉන්දියාව දෙවන වරටත් ලෝක හොකී ශූරතාවය දිනා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බව ඉන්දීය වාර්තා තවදුරටත් සඳහන් කළේය.

Read more

Local News