CDS අත්අඩංගුවට

Share

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපරාධ පරීක්ෂණ ‌‌‌‌‌‌දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එ් තරුණයන් 11 දෙනෙක් පැහැරගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට පැමිණි අවස්ථාවේදී ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන අැති බවට වාර්තාවේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ්දුරටත් පරික්ෂණ පවත්වනු ලැබේ.

Read more

Local News