කථානායකගෙන් කමිටුවක්

Share

පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ විමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ පසුගියදා සිදු වූ නොසන්සුකාරි වාතාවරණය පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බව කථානායකවරයා දැනුම් දී අැත.

Read more

Local News