රුපියල නැවතත් ශක්තිමත් වෙයි

Share

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණ්‍ය වූ රුපියල අද දිනයේදී යම් තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 181.39ක් ලෙස දැක්විය.

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ (28) දිනයේදී ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රුපියල් 182.27ක් ලෙස දැක්විණ.

විකුණුම් මිල පහළ යෑමට සාපෙක්ෂව ඩොලරයක ගැණුම් මිලද රුපියල් 177.42ක් ලෙස සටහන් වූ අතර එම අගය ඊයේ සටහන් වූයේ 178.32ක් ලෙසිනි.

Read more

Local News