මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම හෙට

Share

හෙට (30) දින මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද – කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට නියමිතව තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජලාශ ව්‍යාපෘති පරිශ්‍රයේ හෙට දින නිරික්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතය.

මෙරට ඉදි කෙරුණු අවසන් වාරි යෝජනා ක්‍රමය වන මෙම මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2007 වසරේදි ආරම්භවිය.

Read more

Local News