හෙට(30) දිනයේ දී විපක්ෂ නායකවරයා හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟ වෙන වෙනම සාකච්ඡා කර කඩිනම් විසඳුමකට එළඹීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ජනාධිපතිවරයා එකඟ වු බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද(29) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විය.
එහිදී පාර්ලිමේන්තුවේ ඇතිවී ඇති අර්බුදකාරි තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.