පාර්ලිමේන්තුව අද(30) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතව තිබේ.
ඊට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට ද නියමිතයි.
අද පාර්ලිමේන්තු කටයුතු සඳහා ආණ්ඩු පක්ෂය සහභාගී වන්නේද යන්න පිළිබඳ දැනුම්දීමක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.
Share

Read more