ලක්ෂ 5ක අත්සන් ලබා ගැනිම අරඹයි

Share

රට තුල උද්ගත වි තිබෙන දේශපාලන අස්ථාවරභාවය හමුවේ මහ මැතිවරණයක් පවත්වන ලෙසට බලකරමින් ජනතාවගේ පනස් ලක්ෂයක අත්සන් ලබාගැනීමේ වැඩසටහනක් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයෙන් ඊයේ (29) ආරම්භ කරනු ලැබිණි.

මෙය සංවිධානය කරනු ලැබුවේ පැවිදි හඩ සංවිධානය විසින් වන අතර මෙම සංවිධානය විසින් කොටුව දුම්රියපොල ඉදිරිපිටදීද ඊට ජනතා අත්සන් ලබා ගැනීම සිදු කෙරුණි.

Read more

Local News