ඉන්ධන මිල යළිත් පහලට

Share

අද(30) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 05කින් අඩු කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මේ දක්වා රුපියල් 140 කට අලෙවි කෙරුනු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 135ක් සහ රුපියල් 167 කට අලෙවි  වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 162ක් වනු ඇති.

ඔටෝ ඩිසල් ලිටරයක මිල රුපියල් 111යේ සිට රුපියල් 106 ක් දක්වා සහ සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 136 සිට රුපියල් 131 දක්වා පහත දමා තිබේ.

Read more

Local News