රංජන්ට නොතීසි

Share

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ලබන 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ විනිසුරු මඬුල්ලක් විසින් එකී නොතීසි නිකුත් කිරීම සිදුකර තිබිණි.
ඉකුත්දා රන්ජන් රාමනායක මහතා ජනමාධ්‍ය ඔස්සේ කරන ලද ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබේ ද යන්න පිළිබඳ විභාගයක් පැවැත්වීමයි අධිකරණයට මෙම පියවර ගෙන තිබෙන්නේ.
මෙම පැමිණිල්ලක් කැඳවන ලබන 07 වනදා කරන්න අවස්ථාවේ අධිකරණයට සහායවීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නීතිපතිවරයාට ද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රදේශය තිබේ.

Read more

Local News