අද සර්ව ආගමික නායකයින්ගේ සත්‍ය ක්‍රියාවක්

Share

අද (06) දින සර්ව ආගමික නායකයින් විසින් සෑම ආගමික මධ්‍යස්ථානයකම දිනයේ සත්‍ය ක්‍රියාවක් සිදු කිරීමට සැලසුම් කර ඇති බව පූජ්‍ය කඹුරුගමුවේ වජිර හිමි පැවසීය.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ රටේ පවතින අර්බුදකාරි තත්ත්වය සමනය කිරීම සඳහා මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩකඩ සලසා ගැනීම සත්‍ය ක්‍රියාවේ අරමුණ බවයි.

Read more

Local News