උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් නාවක්කුලිය දක්වා පමණයි

Share

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නාවක්කුලිය සහ යාපනය අතර දුම්රිය ධාවන කටයුතු අද (23) සිට ලබන 27දා දක්වා දින පහක කාලයක් වසා තැබෙන බවයි.
මෙම කාලය තුළ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් නාවක්කුලිය දක්වා පමණක් සිදු කරයි.

Read more

Local News