ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දේශපාලන බලපෑම්වලට ලක්වී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. එම අධිකාරිය යටතේ ඇති සෙවණ මාධ්‍ය ඒකකය හරහා ප්‍රචාරය කළ වෙළෙඳ දැන්වීම් වලට අයවිය යුතුද මුදල් වලද හිඟයක් පවතින බවටයි අනාවරණය වී ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



