සියත ටෙලිවැකිය සහ ඇය 31 වන සුමති සම්මාන උළෙලේ වසරේ ජනප්රියම වැඩසටහන් බවට ඔබට පත්කළ හැකියි. ඒ ඔබේ වටිනා එස්එම්එස් මනාප මෙම වැඩසටහන් සඳහා ලබාදීමෙනුයි. මේ වනවිටත් ටෙලිවැකිය ජනප්රියම වැඩසටහන් කාණ්ඩයේ තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



