අතුරු සම්මත ගිණුමට සහය දෙන බව මහින්ද කියයි

Share

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට සහයෝගය දක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පැවසීය.

මන්ත්‍රිවරයා වැඩ්දුරටත් පැවසුවේ අතුරු සම්මත ගිණුම සම්මත නොවුණ හොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමටවත් නොහැකි වන බවත් එයට එරෙහි වීමට තරම් හේතුවක් නොමැති බවත්ය.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදිය.

Read more

Local News