ගිය වසරේ ඩෙංගු රෝගීන්ගේ අඩුවක්

Share

2017 වසරට සාපේක්ෂව 2018 වසරේ ඩෙංගු රෝගීන් වාර්තා විමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

මේ වසරේ වාර්තා වු ඩෙංගු මරණ සංඛ්‍යාවද පසුගිය වසරට සාපේක්ෂව අඩු වීමක් අැති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

Read more

Local News