ගිනි අවි අල්ලන්න මාස 3ක විශේෂ මෙහෙයුමක්

Share

නීති විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයා විසින් මාස 3ක විශේෂ මෙහෙයුමක් ප්‍රකාශයට පත් තිබේ.

ඒ අනුව දිවයින පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කෙරේ.

අද(01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළේය.

Read more

Local News