ලග්ගල හරිත නගරය ජනපති අතින් ජනතා අයිතියට

Share

මිට සුළු මොහොතකට පෙර මොරගහකන්ද – කළුඟඟ සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව සංවර්ධනය කළ ලග්ගල නව හරිත නගරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් ජනතා අයිතියට පත් කරනු ලැබිය.

 

Read more

Local News