ආණ්ඩුවේ ශක්තිමත් බව ගැන වාසු කියයි

44

වත්මන පවතින්නේ ශක්කිමත් ආණ්ඩුවක් නොවන බවත්, කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එමෙන්ම මේ වන විට අයශ්‍ය වන්නේ අග්‍රාමාත්‍යවරයා පාලනය කළ හැකි ජනාධිපති බල තල බවද මන්ත්‍රීවරයා එහිදි වැඩිදුරටත් පැවසීය.