බෞද්ධ ධර්මය දියුණු කිරීමට කටයුතු කරන බව අගමැති කියයි

Share

මහා සංඝරත්නය සමඟ බෞද්ධ ධර්මය දියුණු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කෝට්ටේ ශ්‍රී කළ්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි බැහැදැකීමෙන් පසුවය.

මේ සම්බන්ධයෙන් උන්වහන්සේ සමඟ සාකච්ඡා කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read more

Local News