ජනතාව නොමග යවන්න එපා – අගමැති

Share

නව ව්‍යවස්ථාවක් පිළිබඳ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යැවීමට සහ රට තුළ බේද බින්න කිරීමට කටයුතු නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශව වලින් ඉල්ලීමක් කර තිබේ.

වර්තමානයේ ව්‍යවස්ථාවක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරමින් ජාතිවාදය  ඇති කිරීමට උත්සහ දරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අරලිය ගහ මන්දිරේ පැවති තෛයිපෝංගල් දින සැමරුම් උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

Read more

Local News