නව ව්‍යවස්ථාව රටට අහිතකර නොවන බව රවී කියයි

Share

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වන විටත් අන්තවාදීන් ක්‍රීයාත්මක වන බව, අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, රටට අහිතකර ව්‍යවස්ථාවක් කිසි විටෙකත් ඉදිරිපත් නොකරන බවයි.

මේ අතර අනාගත ව්‍යවස්ථාව වෙන්ව යාමේ අයිතිය සහිත ව්‍යවස්ථාවක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

Read more

Local News