කෝලි, ඩිල්ෂාන් ඉක්මවා යයි

Share

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයට පත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත්විය.

ඒ සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගයේදීය. මෙම තරගයේදී ඔහු ශතකයක් (100*) නොදැවී රැස්කරමින් ඩිල්ෂාන්ගේ ලකුණු සංඛ්‍යාව අභිබවා ගියේය.

ඩිල්ෂාන් තරග 330කචී ලකුණු 10290ක් රැස්කරගෙන තිබෙන අතර විරාත් කෝලි තරග 218කදී ලකුණු 10335ක් රැස්කරමින් ජාත්‍යන්තර ඩිල්ෂාන්ගේ වාර්තාව අභිබවා ගියේය.

එසේම කෝලි අද රැස්කළේ සිය 39 වැනි එක්දින ශතකය වන අතර එය දෙවැනි වන්නේ ශතක 49ක් රැස්කරගෙන ඇති සචින්ට පමණි.

Read more

Local News