Tuesday, March 19, 2024.

රාගම ත්‍රීවිල් නියාමන කලාපයක්

Share

“මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.ඒ යටතේ ත්‍රිරෝද රථ නියාමනය කිරිමටද කටයුතු යොදා තිබේ.

රාගම නගරය ත්‍රීවිල් නියාමන කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනට අද (21) දින උදෑසන එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

ත්‍රීරෝද රථ නියාමනය යනු එම කර්මාන්තය අපහසුතාවයට පත් කිරමින් නීති පැනවීම නොවන බව අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

Read more

Local News