හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්

Share

පවතින වියලි කාලගුණ තත්වයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපයේදී හෙට(24) සිට විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ බලාපොරොත්තුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරේ.

නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල සහ මාතලේ දිස්ත්‍රීක්කයේ ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුණු කොට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News