නිව්යෝක් නුවර ට්‍රක් රථ ප්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනෙකු මරුට

Share

ඇමෙරිකාවේ, නිව්යෝක් නුවර ලෝවර් මෑන්හැට්න් හි පාපැදි මාවතකට ට්‍රක් රථයකින් කඩා වැදුණු පුද්ගලයෙකු එල්ල කළ ට්‍රක් රථ ප්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මින් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙන අතර අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

 

Read more

Local News