සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ගම්පහ ඔස්මන් නමැත්තා ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධයක් සැලසුම් කිරීම ඊට අදාළ ගිනියාවේ ලබාදීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. සැකකරු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



