ආගමික නායකත්වයේ වැදගත්කම ගැන කියන හරිනි – යුගයේ අවශ්‍යතාවය ගැන සජිත් කතා කරයි (VIDEO)

Share

ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට ආගමික නායකත්වය වැදගත් මෙහෙවරක් ඉටු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ආනමඩුව ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News