ලංකා බැංකු සේවා සංගමය විරෝධතාවක

Share

ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව පවරා ගැනීමේ ක්‍රියාවලියට පෙර සේවක ගැටලු විසඳන ලෙස ඉල්ලා ලංකා බැංකු සේවා සංගමය විරෝධතාවක් පවත්වනු ලැබිය.

ඒ අද (24) දින ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිටදිය.

Read more

Local News