ගෙල වැළලාගෙන කාන්තාවක් සිය දිවි හානි කර ගනියි

Share

උඩප්පුව, ආඬිමුනේ ප්‍රදේශයේ දී ගෙල වැළලාගෙන කාන්තාවක් සිය දිවි හානි කරගෙන තිබෙන බවට වාර්තා වෙයි.

පොලීසය සඳහන් කළේ, අදාළ කාන්තාව විසින් සිය නිවසේ දී ගෙළ වැලලැගෙන මියගොස් ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ උඩප්පුව ප්‍රදේශයේ, පදිංචිව සිටි 22 හැවිරිදි කාන්තාවකි.

සිය දිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

උඩප්පුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News