ලංකා සතොසේ සහල් හා පරිප්පු මිල අඩු වෙයි

Share

ලංකා සතොස හරහා අලෙවි කරන පොන්නි සම්බා සහල් මිල හා පරිප්පු මිල අඩු කිරිමට කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා තිරණය කර තිබේ.

ඒ අනුව පොන්නි සම්බා සහල් 1kg ක මිල රුපියල් 80 සිට රුපියල් 78 දක්වා අඩු වන අතර පරිප්පු 1kg ක මිල රුපියල් 152 සිට 148 දක්වා අඩු වෙයි.

Read more

Local News