සමස්ත ඩෙංගු රෝගීන් 76,000 ඉක්මවයි (VIDEO)

Share

සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76 000 ඉක්මවා ගොස් තිබෙනවා. ගත වූ දින 19 තුළ රෝගීන් සංඛ්‍යාව 20 000 ඉක්මවා වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News