කෝටි ගණනක් වැය කර ඉදිකෙරූ කිසිදු ප්‍රයෝජනයක් ගන්නේ නැති දැවැන්ත ගොඩනැගිල්ල (VIDEO)

Share

රුපියල් කෝටි ගණනක් වැයකර උතුරු මැද පළාත් සභාව යටතේ ඉදි කළ දැවැන්ත ගොඩනැගිල්ලක් කිසිදු ප්‍රයෝජනයක් ගන්නේ නැතිව අතහැර දමා තිබෙනවා. වසර විස්සකට ආසන්න කාලයක් පුරා මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News