ගිනි අවි 02ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Share

කළුතර මිරිස්වත්ත ප්‍රදේශයේදී විදේශිය රටක නිෂ්පාදිත ගිනි අවි 02ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තීබී විදෙස් රටක නිශ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවි 2ක් සොයා ගත් බවයි පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් උහන්ඕවිට පිටිගල ප්‍රදේශයේ පදිංචි 44 සහ 38 හැවිරිදි අය බව සඳහන් වෙයි.

මේ පිළිබඳ විමර්ශන කටයුතු මීගහතැන්න පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News