පහරදීමකින් කෙලවර වු ජිවිතය

Share

මැදගම පෑපොලදෙණිය ප්‍රදේශයේ දී පහරදීමකින් පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බවට වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ, පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් ගැටුම හටගෙන ඇති බවයි.

එහිදි ඔවුන් දෙදෙනාම තුවාල ලබා මැදගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 58 හැවිරිදි පෑපොලදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

Read more

Local News