ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් දුබලතාවයට පත්ව විශ්‍රාම ගොස් හෝ අස්ව සිටින ත්‍රිවිධ හමුදා සේවා පුද්ගලයන් වෙත සහන සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් දුබලතාවයට පත්ව එම දුබලතා ප්‍රතිශතය සියයට 50ට අඩුවීම හේතුවෙන් අදාළ සේවා කාලය සම්පූර්ණ කොට විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සමාජිකයින් 1573 ක් සඳහා මෙම සහනය හිමිවනු ඇත.