රේගුවේ ව්‍යාපාරික මාෆියාවක් ක්‍රියාත්මකයි – මංගල

36

ශ්‍රි ලංකා රේගුව තුළ ව්‍යාපාරික මාෆියාවක් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

ඒ මහතා මේ පැවසුවේ අද (06) දින කොළඔ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පසුගිය වසර තුළදි රජයට අයවිය යුතු මුදල් රේගුව හරහා නොලැබුණ බවයි.