රේගුවේ ව්‍යාපාරික මාෆියාවක් ක්‍රියාත්මකයි – මංගල

Share

ශ්‍රි ලංකා රේගුව තුළ ව්‍යාපාරික මාෆියාවක් ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

ඒ මහතා මේ පැවසුවේ අද (06) දින කොළඔ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ පසුගිය වසර තුළදි රජයට අයවිය යුතු මුදල් රේගුව හරහා නොලැබුණ බවයි.

Read more

Local News