Voice Of Asia මාධ්‍ය ජාලයේ වාර්ෂික පිංකම් මාලාව අදින් ආරම්භ වනවා. අද රාත්‍රියේ පැවැත්වෙන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයෙන් ආරම්භ වන පිංකම් මාලාව අවසන් වන්නේ හෙට දහවල් මහා සංඝරත්නය උදෙසා පවත්වන සංඝගත දක්ෂිණාවෙන්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



