නිට්ටඹුවේ දී මත්ද්‍රව්‍ය සමඟ 4ක් අත්අඩංගුවට

Share

නිට්ටඹුව ප්‍රදේශයේදී නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝ 13යි ග්‍රෑම් 671ක් සොයාගන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී නීති විරෝධි අයිස් ග්‍රෑම් 42ක් සමඟ තවත් පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිස් මධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඔවුන් අද(09) අත්තනගල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News