පුරාවස්තු සොයා කැණීම් කළ 5ක්ට වැඩ වරදී

Share

කෑගල්ල, තිබ්බොටුමුනාව ප්‍රදේශයේ නිවසක් තුළ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණිම් සිදු කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් 42,62,32,51,22 යන වයස් වල පසුවන කෑගල්ල, රිදියගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් සතුව තීබී කැණීම් සඳහා යොදා ගන්නා උපකරණද සොයා ගත් බව පොලීසිය පැවසීය.

ඔවුන් අද(11) කෑගල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News